
මේ ඔහුව ඇගයීමක් !
මෙතුමා උවයින්. බේරුවල අය මෙතුමට කතා කරන්නේ උවයින් හාජියාර් කියලා. අපිට මෙතුමා මුනගැහෙන්නේ බේරුවල ප්රාදේශීය අන්තර් ආගමික කමිටුවේ සිටින ක්රියාකාරී සාමාජිකයෙක් විදියට. මෙතුමා කලුතර දිස්ත්රික්කයේ දහම් පාසල් බලමණ්ඩලයේ සභාපති විදියට කටයුතු කරනවා.